අම්මාගේ ලේ වර්ගය නෙගටිව් නම් බබාට අවදානමක්ද?
Is a negative blood group a risk to the baby?
Docter mm danata pregnant.sati 20i.mage le wargaya "o-".mahathtaya "o+".ane mata dana ganimata awashya mage le wargaya nisa babata ?k weida.kalin babala 2k adu masen neti una.mata danata adika kassak tiyenaws.kiwisum yanawa.ewata mm inheler ekak saha piritan pawichchi karanawa.eya pavichchi karata kamak nadda.ikman pilithurak balaporothu wemi.me karana karaya gana godak sthuti wantha wemi
ඔබේ රුධිරයේ ප්‍රතිදේහ මට්ටම පරීක්ෂා කර බැලීමට අවශ්‍යයි. එමගින් දරුවාට අවදානමක් ඇතිදැයි දැන ගන්න පුළුවන්. ඔබ සඳහන් කර අැති ඖෂධ හානිකර නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්‍යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?