Depo එන්නත නැවැත්තුවාට පස්සේ ගැබ් ගන්න පමා වෙනවද?
After stopping the Depo injection, is conceiving delayed?
Doctor,mage palawei daruwage wayasa 1year 7month .mama dan daruwek balaporoththuwen innawa.depo injection nathara kale july mase .tamath gabi ganimak nha .depo ekata balapanawada?mata eg sample widihata kiyanna dr.me mase 11 menses hadunanam sarukalaya koamanadinawalada kiyala.mata dan hitenawa nisaru kalayeda iekathuwenne kiyala.pahadili karanna.
සමහරවිට ඩිපො ප්‍රෙවෙරා නතර කර මාස 6ක් පමණ යන තෙක් පිළිසිඳ ගැනීම පමාවීමට ඉඩ තිබෙනව. සරු කාලය ගණනය කරන්න ඔසප් චක්‍රයේ දින ගණන සහ අවසන් වරට ඔසප්වීම වූ දිනය අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Jadelle දාලා කොච්චර දවසකින් එකතු වෙන්න පුළුවන්ද?How many days after a Jadelle implant can I have sex?
Femilon බොන මුල් මාසේ ඔසප් වීම පමා වී මහත් වෙන්නත් පුළුවන්ද?Can Femilon delay my period or cause weight gain at first?
LRT සැත්කම 100%ක් සාර්ථකද?Is LRT sterilisation 100% effective?
උපත් පාලන පෙති නැවැත්තුවම ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්‍යද?Is a late period normal after stopping birth control pills?