නම: T.*** | වයස: 31
ගැටළුව

Doctor,mage palawei daruwage wayasa 1year 7month .mama dan daruwek balaporoththuwen innawa.depo injection nathara kale july mase .tamath gabi ganimak nha .depo ekata balapanawada?mata eg sample widihata kiyanna dr.me mase 11 menses hadunanam sarukalaya koamanadinawalada kiyala.mata dan hitenawa nisaru kalayeda iekathuwenne kiyala.pahadili karanna.

පිළිතුර


සමහරවිට ඩිපො ප්‍රෙවෙරා නතර කර මාස 6ක් පමණ යන තෙක් පිළිසිඳ ගැනීම පමාවීමට ඉඩ තිබෙනව. සරු කාලය ගණනය කරන්න ඔසප් චක්‍රයේ දින ගණන සහ අවසන් වරට ඔසප්වීම වූ දිනය අවශ්‍යයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)