Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීමෙන් පස්සේ ටිකක් ලේ ගියොත් ගැබ් ගෙනද?

If a little blood comes after a period, is it pregnancy?

Doctor mata samanya menses wena dawase menses una eth ita passe nikn bleed una tikak.pregnant unamada ehema wenne menses unamath pregnant wenna puluwan da doctor

අසන ලද්දේ: Ka*** · වයස 21

ගර්භණී දැයි මේ මගින් දැන ගන්න බැහැ. සැකයක් ඇති නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.