හැම වෙලේම සුද යනවා නම් ප්‍රතිකාර ගන්න ඕනද?
If there is white discharge all the time, is treatment needed?
Sir..Mata Tiyana gataluva tmai rahas pradeshayen sudu pata shrawayak Pita venawa.hama tissema tetai.hariyata mensas vela vage.lingikawa ekatu vimedit e nisa apahasui.ane sir mata piliturak laba denna.
මෙය ආසාදන තත්වයක්දැයි පරීක්ෂා කරවා ගෙන සුදුසු ප්‍රතිකාර ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?