Skip to main content
ප්‍රශ්නය

ඔසප් වෙන දවස්වල ලැපරොස්කොපි පරීක්ෂණය කරන්න පුළුවන්ද?

Can a laparoscopy be done during the period days?

Sir ma next monday leperascopy test 1k sadaha muhuna deemata sitimi.. Mage periods dates da e dinayanta yedi etha. Meya gataluwakda? Thank u sir

අසන ලද්දේ: Ro*** · වයස 30

ඔසප්වීමෙන් මුල් දින 10 තුල මෙම පරීක්ෂණය කිරීම වඩාත් සුදුසුයි.