ප්‍රශ්නය
දරැවා ලැබිමට රෝහල් ගත විමෙදි සිදුකල යුත්තේ මොනවාද?ගෙනයා යූතු මොනවාද? දරැවා ලැබීම සදහා මුලින්ම ලබා දුන් දිනය 12/17/2016,පසුව 12/10/2016 ලෙසද පසුව 11/29/2016 ලෙසද දැන් 12/15/2016 ලෙසද ලබා දි තිබෙනවා. Doctor මෙ විදිහට දින වෙනස් වන්නේ ඇයි?
පිළිතුර
මුලින් ම ස්කෑන් පරීක්ෂණයේදී ඔබේ වෛද්‍ය වරයා දරුවා ලැබීමට නියමිත දිනය තීරණය කරනව. ඉන් පසු එය වෙනස් කරන්නේ නැහැ. දරු ප්‍රසූතිය ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක් වෙනව.
http://www.vog.lk/704-Normal-vaginal-delivery.php