VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Man danata folistim 50 dinakata pethi3k gaththa.namuth mage dimba wardanayak ne pethi wadi kalath.ewa godak podi.10.5k pamana.meyata hethuwa kumakda.beth walata dimba merimak sidu…
වෙනත් ඖෂධ වර්ගයක් සමග උත්සාහ කර බැලිය හැකියි. සමහර විට නික්ෂේපන ඖෂධ අවශ්ය වෙන්න පුළුවන්.
Dr.pregnant wenna kalin bonna ona behet tiyenawada.vitamin tiyenawada.
ෆොලික් ඇසිඩ් පමණක් ගැනීම ප්රමාණවත්.
doctor mama giya mase ekvima wela postinor tablet use kala.passe eke thiyena athuru abada widihata tika dawasakin bleed una.passe newata passe hari giya..itapsse periods wenna kali…
ඖෂධයේ අතුරු ආබාධයක් ලෙස අක්රමවත්ව රුධිර වහනය සිදු වෙන්න පුළුවන්. නමුත් මෙම 100%ක් සාර්ථක උපත් පාලන ක්රමයක් නොවන නිසා ගැබ් ගැනීමට අවදානමක් තිබෙනව. සැකයක් ඇතිනම් මුත්රා පරීක්ෂාකර බලන්න.
dokta man viwaha we masa 3 pamana wenawa.api lingikawa innakota .mahathyata eakata inna puluwan.kalaya vinadiyakata adu kalayak.mata bayak dananawa mata daru pala nathi wai kiyala…
මෙය දරුඵල නැතිවීමට හේතුවෙන්නේ නැහැ. ලිංගික ගැටළුව පිළිබඳව දෙදෙනාම ගොස් වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Can we try for a vaginal birth after cesarian??also i had diabetic from my previous babies,,this is my 3rd one!!
Yes. It is possible. However, there is a chance that you may need a caesarean section in case of emergency.
DOCTOR,APITA DANATA DUWALA DENNEK INNAWA.(2 DAUGHTERS). THEWENI BABA PUTHEK WENAWANAM API GODAK KEMATHI. EYATA APA KALAYUTHU WANNE KUMAKDA.
මේ සඳහා තාක්ෂණික ක්රම තිබුනත් ඒවා පිලිගත් වෛද්ය ආචාර ධර්ම වලට පටහැනි නිසා භාවිතා කරන්න බැහැ.
Dr.mt mensas hadenn din kipayakt per yoni prdeshye bibili 2k 3k pamn enwa.kasimk Na.tikk redenwa.dws 2kin pamn aduvi ynwa.dant mas 2k pamn sit mese siduwenwa.meya rogi ththwyk d? M…
මෙය ආසාදන තත්වයක්දැයි පරීක්ෂා කරවා ගන්න. එසේ නැතිනම් ප්රතිකාර අවශ්ය නැහැ.
lingikawa ekathu weemen pasuwa ithama sulu pramanayak rudira wahanayak siduwenawa. Ese wanne kumak nisada? Thank you
මෙය සාමාන්ය තත්වයක් නොවෙයි. හේතුව සොයා බැලීමට පරීක්ෂා කල යුතුයි.