නම: Ru*** | වයස: 28
ගැටළුව

Dr.mt mensas hadenn din kipayakt per yoni prdeshye bibili 2k 3k pamn enwa.kasimk Na.tikk redenwa.dws 2kin pamn aduvi ynwa.dant mas 2k pamn sit mese siduwenwa.meya rogi ththwyk d? Mensas din 27n ho 28 sidu wenwa.marry krl masa 06k wenwa.thm pregnt une Na.

පිළිතුර


මෙය ආසාදන තත්වයක්දැයි පරීක්ෂා කරවා ගන්න. එසේ නැතිනම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)