Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

dokta man viwaha we masa 3 pamana wenawa.api lingikawa innakota .mahathyata eakata inna puluwan.kalaya vinadiyakata adu kalayak.mata bayak dananawa mata daru pala nathi wai kiyala .mahathya ma gana wadi thakimak ne.mata mekata ikman pilithurak dannna doktta.

අසන ලද්දේ: ni*** · වයස 34 · 575 views

පිළිතුර

මෙය දරුඵල නැතිවීමට හේතුවෙන්නේ නැහැ. ලිංගික ගැටළුව පිළිබඳව දෙදෙනාම ගොස් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.