බෙහෙත් ගත්තත් ඩිම්බ මෝරන්නේ නැත්නම් වෙන ප්‍රතිකාර තියෙනවද?
If tablets don't ripen the eggs, is there other treatment?
Man danata folistim 50 dinakata pethi3k gaththa.namuth mage dimba wardanayak ne pethi wadi kalath.ewa godak podi.10.5k pamana.meyata hethuwa kumakda.beth walata dimba merimak sidu nowenan wenath prathikarayan tibeda.mata daruweku gena balaporoththuwak thaba gatha nohakida.Man vivaha vi 2yr.menses vima masa 4k 5k pamana gathawe.
වෙනත් ඖෂධ වර්ගයක් සමග උත්සාහ කර බැලිය හැකියි. සමහර විට නික්ෂේපන ඖෂධ අවශ්‍ය වෙන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?