නම: Ud*** | වයස: 30
ගැටළුව

Man danata folistim 50 dinakata pethi3k gaththa.namuth mage dimba wardanayak ne pethi wadi kalath.ewa godak podi.10.5k pamana.meyata hethuwa kumakda.beth walata dimba merimak sidu nowenan wenath prathikarayan tibeda.mata daruweku gena balaporoththuwak thaba gatha nohakida.Man vivaha vi 2yr.menses vima masa 4k 5k pamana gathawe.

පිළිතුර


වෙනත් ඖෂධ වර්ගයක් සමග උත්සාහ කර බැලිය හැකියි. සමහර විට නික්ෂේපන ඖෂධ අවශ්‍ය වෙන්න පුළුවන්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)