නම: DE*** | වයස: 36
ගැටළුව

DOCTOR,APITA DANATA DUWALA DENNEK INNAWA.(2 DAUGHTERS). THEWENI BABA PUTHEK WENAWANAM API GODAK KEMATHI. EYATA APA KALAYUTHU WANNE KUMAKDA.

පිළිතුර


මේ සඳහා තාක්ෂණික ක්‍රම තිබුනත් ඒවා පිලිගත් වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැනි නිසා භාවිතා කරන්න බැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)