Skip to main content
ප්‍රශ්නය

සංසර්ගයෙන් පස්සේ සුළු ලේ වහනයක් වෙන්නේ ඇයි?

Why is there slight bleeding after intercourse?

lingikawa ekathu weemen pasuwa ithama sulu pramanayak rudira wahanayak siduwenawa. Ese wanne kumak nisada? Thank you

අසන ලද්දේ: Ma*** · වයස 28

මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. හේතුව සොයා බැලීමට පරීක්ෂා කල යුතුයි.