Postinor ගත්තාට පස්සේ අක්රමවත්ව ලේ යන්නේ ඇයි?
Why is there irregular bleeding after taking Postinor?
doctor mama giya mase ekvima wela postinor tablet use kala.passe eke thiyena athuru abada widihata tika dawasakin bleed una.passe newata passe hari giya..itapsse periods wenna kalin ayema ekathu una api.hebei cums in kale nehe.a nisa tablet gaththeth nehe.iye mata ayema bleed una.adath thibuna tikak ...a ai doctor? Mata doctor kenek mt wenna weida? Mensus nam godak blood yanna one nedA? Tikai yanne..peroids amaru mokuth denenne nehe..
ඖෂධයේ අතුරු ආබාධයක් ලෙස අක්රමවත්ව රුධිර වහනය සිදු වෙන්න පුළුවන්. නමුත් මෙම 100%ක් සාර්ථක උපත් පාලන ක්රමයක් නොවන නිසා ගැබ් ගැනීමට අවදානමක් තිබෙනව. සැකයක් ඇතිනම් මුත්රා පරීක්ෂාකර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
කොන්ඩම් කැඩිලා Postinor ගත්තත් ගැබ් ගන්න පුළුවන්ද?Can I still get pregnant after Postinor when the condom broke?
ශුක්රාණු පිටවීමට පෙර එළියට ගත්තත් Postinor ගන්න ඕනද?Do I need Postinor after withdrawal before ejaculation?
Postinor බීලා සති තුනක් ලේ යනවා, බඩේ කැක්කුමත්. සාමාන්යද?Three weeks of bleeding with cramps after Postinor, normal?