නම: Du*** | වයස: 24
ගැටළුව

doctor mama giya mase ekvima wela postinor tablet use kala.passe eke thiyena athuru abada widihata tika dawasakin bleed una.passe newata passe hari giya..itapsse periods wenna kalin ayema ekathu una api.hebei cums in kale nehe.a nisa tablet gaththeth nehe.iye mata ayema bleed una.adath thibuna tikak ...a ai doctor? Mata doctor kenek mt wenna weida? Mensus nam godak blood yanna one nedA? Tikai yanne..peroids amaru mokuth denenne nehe..

පිළිතුර


ඖෂධයේ අතුරු ආබාධයක් ලෙස අක්‍රමවත්ව රුධිර වහනය සිදු වෙන්න පුළුවන්. නමුත් මෙම 100%ක් සාර්ථක උපත් පාලන ක්‍රමයක් නොවන නිසා ගැබ් ගැනීමට අවදානමක් තිබෙනව. සැකයක් ඇතිනම් මුත්‍රා පරීක්ෂාකර බලන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)