Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගෙනදැයි බලන්නේ කොහොමද? මොන වෙනස්කම්ද එන්නේ?

How and when can you tell if you are pregnant?

doctor pregnacy check karanne kohomada..eka dana ganna kochchara kalayak ynawada.wenas wim monawada...

අසන ලද්දේ: di*** · වයස 20

ඔසප්වීමට නියමිත දිනය පසුවූ විට මුත්‍රා පරීක්ෂා කර බැලිය හැකියි. වෙනත් රෝග ලක්ෂණ වලින් හරියටම ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න බැහැ.