නම: sh*** | වයස: 28
ගැටළුව

Doctor, Husband ගේ semen analysis report එකේ volume 1ml. වෙන issue එකක් නැහැ. මෙම අගය සාමාන්යද ? ඒ උනත් Husband ට එක ලග දින 3කදී sex කලවිට ඔහුට semen පිටවන්නේ නැත. මා pregnant වුවත් මගේ බබා 3 times miscarry උනා. මෙයත් එයට හේතුවක් විය හැකිද ??

පිළිතුර


මෙය සාමාන්‍යයි. ගබ්සාවට මෙය හේතු වෙනනේ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)