ශුක්‍ර තරලය මිලි ලීටර් 1ක් නම් ගබ්සාවට හේතුවක්ද?
Can a low semen volume be a cause of repeated miscarriage?
Doctor,
Husband ගේ semen analysis report එකේ volume 1ml. වෙන issue එකක් නැහැ. මෙම අගය සාමාන්යද ? ඒ උනත් Husband ට එක ලග දින 3කදී sex කලවිට ඔහුට semen පිටවන්නේ නැත. මා pregnant වුවත් මගේ බබා 3 times miscarry උනා. මෙයත් එයට හේතුවක් විය හැකිද ??
මෙය සාමාන්‍යයි. ගබ්සාවට මෙය හේතු වෙනනේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?