ඔසප් වීමට සති දෙකකට කලින් පියයුරු රිදෙන්නේ ඇයි?
Why do breasts hurt two weeks before a period?
doctor . mata osap weemata sathi dekaka idala .piyayuru wala thada wedanawak enawa. pita ridennath gannawa. wamaneth yanawa. man babek hadanna balaporotthuwen inne. man prathikarath labagannawa. dan masa 2 idala. mata godak dukai thawama parakku nisa dan auruddai masa 2k wenawa man marry karala auruddakma babek balaporotthuwen hitiye.
මෙය සාමාන්‍ය තත්වයක්. දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?