නම: Ku*** | වයස: 25
ගැටළුව

Thank you very much for answering my very first question doctor...doctor mage babata masa 5k ivarai dan.man hodatama tharabaru wela doctor..man green tea wage ekak use kalata kamak nadda??mage daruwa mage kiri thamai thawama bonne..man green tea bona eken daruwara wana balapamak tibeida????

පිළිතුර


එය දරුවාට හානියක් නොවෙයි. බර අඩු කර ගැනීම ව්‍යායාම සහ ආහාර පාලනය කිරීම මීට වඩා සුදුසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)