Skip to main content
ප්‍රශ්නය

ගැබ් නොගෙන තන පුඩුවලින් කිරි වගේ දියරයක් එන්නේ ඇයි?

Why does milky fluid come from the nipples without pregnancy?

Dr man badala 2y wanawa man masa 3n wage pregnant una ita passa masa 3n misscrige una hath mage than puduwan kiri hanwa samahara walawata sudu pahathi shrawayak anawa maka gataluwak da mata thama babala nha pls tell tnx

අසන ලද්දේ: ML*** · වයස 25

මෙයට හේතුව හෝමෝන මට්ටමේ අසාමාන්‍යතාවයක්දැයි සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි.