මාස 5ක් ඔසප් නොවෙන්නේ ඇයි? බෙහෙත් ගන්න ඕනද?
Why are there no periods for five months?
Dr mata den Masa 5k vithara periods awe ne.urine check kara. Pregnant ne.y mehem Wenne? Beheth gonna onida
හෝමෝන අසමතුලිතාවක් නිසා මෙසේ විය හැකියි. ඒ ගැන පරීක්ෂා කිරීමෙන් පසුවයි ප්‍රතිකාර නිර්දේශ කල හැකි වෙන්නේ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?