Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mama danata ek daru mawak. Mata dewani daruwa labeemata dan inne.dan 4 months wenawa.Mata tika tika blood pitawenawa.doctorsla mawa hospital admitted karagena innawa mukuth kiyanneth na.mage daru gabata haniyak weida doctor.doctorsla kiyanne water bag eka pallehata awilla kiyala.Mahanna one kiyala

අසන ලද්දේ: Ra*** · වයස 35 · 514 views

පිළිතුර

මැහුමක් යෙදීම මගින් ගබ්සාවකට ඇති අවදානම තරමක් දුරට අඩුකරගන්න පුළුවන්.