ලූප් එකක් අවුරුදු 10ක් තිබ්බාම යටි බඩ රිදෙනවද?
Can a loop left in for 10 years cause lower belly pain?
Sir wadi weemata pawa apahasu lesa mata thada yati bade wedanawak danena athara wathaya piri athi lesa bada pimbee atha,thawada lupayak dama awrudu 10wana athara eyda iwath kara natha.meya rogii thathwayakda
මෙයට හේතුව පරීක්ෂා කර බැලිය යුතුයි. සමහරවිට ස්කෑන් පරීක්ෂණයකුත් අවශ්ය වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?