බඩේ වම් පැත්තේ කැක්කුමත් මළපහ අපහසුවත් නම් කුමක් කරන්නද?
Left-side tummy pain with constipation - what should be done?
වෛද්‍යතුමනි.දැනට සති තුනකට පමණ පෙර සිට මගේ උදරයේ වම් පැත්තේ ඇතුළතින් එක් තැනක කැක්කුමක් දැනෙනවා.එය වරින් වර සිදුවන්නේ.තවද මළපහ කිරීමට අපහසුයි.මළපහ කර නැගිට්ට පසු නැවතත් මළපහ කිරීමට අවශ්‍ය බවක් දැනෙනව.දෙවරක් ප්‍රතිකාර ගත්තා තවම සුවයක් නැහැ.වෛද්‍යතුමනි මා කළයුත්තේ කුමක්ද
ශල්‍ය වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?