Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලේ වතුර වැඩි නම් කරන්න ඕන මොකක්ද?

What to do when there is too much fluid around the baby?

dr mn sathi 23 2 withrara pregnat kenek..scan aken passe vog dr qwa bade wathura wadi kyla.dan mage walalukara gawa idimila..dr meyata kumakda kala yuththe

අසන ලද්දේ: Di*** · වයස 22

කකුල් ඉදිමීම මෙයට සම්බන්ධ නැහැ. වතුර වැඩිවීමට හේතුව සොයා බැලීමට ඔබේ වෛද්‍ය වරයා පරීක්ෂාකර බලාවි.