Skip to main content
ප්‍රශ්නය

සති 14 ස්කෑන් එකේ බබා පැහැදිලිව නොපෙන්නේ ඇයි?

Why is the baby not clear on a 14-week scan?

Doctor sathi 14karapu scan eken babawa wage pennuwa eth eka godak pahadili naha ne.ne gana mage vog doctor Mata mokuth kiweth na.lokuwata ne me wam paththata wenna penune podi deyak a ai doctor

අසන ලද්දේ: Ma*** · වයස 23

සාමාන්‍යයෙන් සති 14දී ස්කෑන් පරීක්ෂණයට දරුගැබ හොඳින් පෙනෙනව. ඔබේ දින වැරදි නම් මෙසේ වෙන්න පුළුවන්. ස්කෑන් යන්ත්‍රයේ තත්වය අනුවත් පෙනෙන ආකාරය වෙනස් වෙනව.