Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr man 6 week gebini mavak. Urine check parala balakavita positive. Nan 5 weeks wala vitara vog Dr lagata gihin scan karala beluva Dr kivve baba penne nehe kiya. Dr harima dukai Dr. Ey enema wenne Dr

අසන ලද්දේ: Ma*** · වයස 24 · 560 views

පිළිතුර

මෙයට හේතුව පැහැදිලි නැහැ. රුධිර පරීක්ෂණයක් කර එයත් පොසිටිව් නම් නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍යයි.