ඩිම්බ මෝරන්න දෙන බෙහෙත් වලින් වෙන්නේ මොකක්ද?
What do the tablets given for ovulation actually do?
Doctor man 3months edan babala nthi hinda vog dr kenekgen treatment karanawa. Periods hadila 2 wani dawse me beheth dunnna. Mewage benifit monawada... ovafin , estro free , bio treat plus , cnq plus
Clomiphene citrate කියන ඖෂධය ඩිම්බ කෝෂවලින් ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට යොදා ගන්නව. අනිත් ඖෂධ අත්‍යවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?