ලැපරොස්කොපි පරීක්ෂණය සහ සැත්කම එකවර කරන්න පුළුවන්ද?
Can a laparoscopy test and the surgery be done at once?
Sir laparoscopy copy test and surgery yana dekana ekawara sidu kala hekida?me sadaha kopamana mudalak (private) weyaweda? Oba thuma yatathe meya sidu karagatha hekida?
පුළුවන්. වැයවෙන මුදල ඔබ තෝරා ගන්නා රෝහල අනුව වෙනස් වෙනව. සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් මේ සඳහා වැය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගර්භාෂය ඉවත් කරන සැත්කමට යන වියදම කීයද?How much does a hysterectomy cost at a private hospital?
ගර්භාෂය ඉවත් කරන සැත්කමට කොච්චර වියදම් වෙනවද?How much does an operation to remove the womb cost?
කන්‍යා පටලය නැවත හදාගන්න පුළුවන්ද? කොහොමද කරන්නේ?Can the hymen be repaired, and how is it done?
කන්‍යා පටලය නැවත සකස් කරගන්න පුළුවන්ද?Can the hymen be reconstructed before marriage?