Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම පමා වෙනවා නම් දෙවෙනි බබෙක් හදන්නේ කොහොමද?

Periods come late — how to conceive a second baby?

dr mata auwr 5 k babak innawa tawa daruwak hadanna niyamitha dinata hitiyat mage lada parakku wala hari had anawa. ..mokada karanne. .

අසන ලද්දේ: Ti*** · වයස 31

ඔබගේ ඩිම්බ කෝෂ වල ඩිම්බ මේරීම සාමාන්‍ය ලෙස සිදුවේ දැයි ස්කෑන් පරීක්ෂාවක් කර බැලිය හැකියි. ඉන් පසු අවශ්‍යනම් පමණක් ප්‍රතිකාර ලබා ගන්න.