Skip to main content
ප්‍රශ්නය

වැදෑමහ ගැබ්ගෙල වහගෙන තියෙනවා නම් ඉස්සරහට ප්‍රශ්නයක්ද?

Is a placenta covering the cervix a problem later on?

Mage wedemaha pihita thiyenne gebgela wesena vidihata.den sathi 14 k wenawa. Meya idiriyedi prashnayak Weida? Ma pilipediya uthu karunu monawada?

අසන ලද්දේ: Ra*** · වයස 34

දැනට මේ ගැන කලබල විය යුතු නැහැ. සති 20දී සහ සති 34දී පමණ නැවත ස්කෑන් පරීක්ෂණ මගින් මෙය එලෙසම පවතීදැයි දැන ගන්න පුළුවන්. දිගටම වැදෑමහ පහලින් පවතීනම් හදිසියේ රුධිර වහනයක් ඇතිවීමට අවදානමක් තිබෙන නිසා ලිංගික සංසර්ගයේ යෙදීම සුදුසු නැහැ.