සංසර්ගයෙන් පසු ශුක්‍රාණු සේරම පිටතට එන්නේ ඇයි?
Why does all the semen come out after sex?
Dr.mama bendala aurudu 2 ta langai eth thama babala ne husban ekka sansargayen passe sukranu siyalla yoniyen iwathata yanawa e monnawage deyak nisada ehema wenne.eyata piliyamak thiyanawada.
දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීමට හේතුව සොයා බැලිමට පරීක්ෂණ අවශ්‍යයි. සංසර්ගයෙන් පසු ශුක්‍රතරලයෙන් කොටසක් පිටතට පැමිණීම සාමාන්‍ය දෙයක්
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?