Skip to main content
ප්‍රශ්නය

ස්කෑන් සාමාන්‍ය නම් බබාට ප්‍රශ්න ඇති වෙන්නේ නැද්ද?

If the scans are normal, can the baby still have problems?

docter babage scan parikshana samnyai nam.mawath nirogi nam bihiwana daruwata prashana athi wanne neda...ehema kumak ho thibe nam waidya waraya apawa kalin denuwath karanawa neda isththi obathumata

අසන ලද්දේ: ga*** · වයස 25

ඔව්. ස්කෑන් පරීක්ෂණයේදී හඳුනා ගත හැකි අසාමාන්‍ය තත්වයන් පිළිබඳ වෛද්‍ය වරයා ඔබව දැනුවත් කරනව. සමහර අසාමාන්‍ය තත්වයන් ස්කෑන් පරීක්ෂණයට පෙනෙන්නේ නැහැ.