VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr mama Mari karala avurudu3 1/2,1st baby masa2ke miscarriages huna.2nd baby masa 2ke miscarriages huna.3rd baby masa5ye waterbag aka kadila eliyata avaa.then babala neha.ekata mam…
මෙයට හේතුව පැහැදිලි නැහැ. සමහරවිට pcos තත්වය නිසාම විය හැකියි. තවදුරටත් පරීක්ෂණ අවශ්යයි.
Doctor sathi 14scan kalama mage wam paththata wenna podi deyak pennane.ithin mage vog doctor monawath kiwe nane a gana.eya mage dinath hari kiwa.mata thawath wamane yanawa kalanthe…
සති 14දී ස්කෑන් පරීක්ෂණයේදී දින නිවැරදි බව සඳහන් කරන්නේ බබා හොඳින් පෙනුනොත් පමණයි. ඒ නිසා මේ ගැන බියවීමට හේතුවක් නැහැ.
Docter daruwaku labeemata inna wita water bag eaka pahalata eamata wagema damage weekata hethu monawada ha awastha.kese prawesam wiya uthuda? Wadehamaha palata eamata ho ehi prashn…
ගැබ් ගෙලේ දුර්වලතාවයක් නිසි බොහෝවිට මෙවැනි තත්වයන් ඇතිවිය හැකියි. එවිට ගැබ් ගෙලට මැහුමක් යෙදීම සිදු කරනව. සමහර විට විෂබීජ අසාදන තත්වයන් නිසාත් කලලාවර බිඳී තරලය පිටතට පැමිනීමට ඉඩ තිබෙනව.වැදෑමහ පහතින් පිහිටීම මෙයට සම්බන්ධ නැහැ.
Dr. Sathi 38kadhi daruwage oluwa pahalatada thibenne
බොහෝ විට දරුවාගේ හිස සති 36 වනවිට පහතට හැරී තිබෙන්නේ.
Doctor mama masa 5k gabiniyak, mul masa 3 athulatha mata oluwa kakkumak athi una . Warin wara mama panadol bhawitha Kala. ( 3 times) eya mage babata balapaida?
නැහැ. ඉන් බබාට හානියක් වෙන්නේ නැහැ.
Man dn masa 3k wnawa pregnat...eth mata giya masath eka dawask wagema ma masa 2parak bleed una...man hospital nathara una .passe scan karla bayawnna dayk na kiyla behathk widla maw…
බොහෝවිට මෙය සාමාන්ය තත්වයක්. පරීක්ෂා කිරීමකින් තොරව නිවැරදිම පිළිතුරක් ලබා දීමට අපහසුයි.
Dr.mama marry karala danata 3 years wenawa. lap & dye test eka dakwa treatment kala..Profitil leda wela 2weni dawase indala bonna kiwwa...ekat kara 3 months wage...testing okkoma h…
සියළුම පරීක්ෂණ සාමාන්ය නම් ඊලඟට IUI සඳහා යොමුවීම වඩාත් සුදුසුයි.
Dr..baba nirogi wenna ganna ona vitamin ha ahara warga monawada
මේ ගැන පහත ලිපියේ කරුණු දැක්වෙනව. http://www.vog.lk/413-Nutrition.php