නම: Ra*** | වයස: 23
ගැටළුව

Doctor sathi 14scan kalama mage wam paththata wenna podi deyak pennane.ithin mage vog doctor monawath kiwe nane a gana.eya mage dinath hari kiwa.mata thawath wamane yanawa kalanthe danawa.ithin doctor sathi 14ehema lokuwata baba hamogema pennawada.mage wam paththe pennawada a babek da kiyalath hoyannawath be.ane Mata bayai.Mam chanell kaleth hodama vog doctor

පිළිතුර


සති 14දී ස්කෑන් පරීක්ෂණයේදී දින නිවැරදි බව සඳහන් කරන්නේ බබා හොඳින් පෙනුනොත් පමණයි. ඒ නිසා මේ ගැන බියවීමට හේතුවක් නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)