Skip to main content
ප්‍රශ්නය

වතුර බෑග් එක කලින් කැඩෙන්නේ ඇයි? පරිස්සම් වෙන්නේ කොහොමද?

Why does the water bag break early, and how to prevent it?

Docter daruwaku labeemata inna wita water bag eaka pahalata eamata wagema damage weekata hethu monawada ha awastha.kese prawesam wiya uthuda?
Wadehamaha palata eamata ho ehi prashnayak ati weemata hethu ha awastha monawada? Kese prissam wiyauthuda?

අසන ලද්දේ: Ma*** · වයස 29

ගැබ් ගෙලේ දුර්වලතාවයක් නිසි බොහෝවිට මෙවැනි තත්වයන් ඇතිවිය හැකියි. එවිට ගැබ් ගෙලට මැහුමක් යෙදීම සිදු කරනව. සමහර විට විෂබීජ අසාදන තත්වයන් නිසාත් කලලාවර බිඳී තරලය පිටතට පැමිනීමට ඉඩ තිබෙනව.

වැදෑමහ පහතින් පිහිටීම මෙයට සම්බන්ධ නැහැ.