Skip to main content
ප්‍රශ්නය

ගැබිනි මුල් මාස තුනේ Panadol ගැනීම බබාට බලපානවද?

Does taking Panadol in the first trimester affect the baby?

Doctor mama masa 5k gabiniyak, mul masa 3 athulatha mata oluwa kakkumak athi una . Warin wara mama panadol bhawitha Kala. ( 3 times) eya mage babata balapaida?

අසන ලද්දේ: Ma*** · වයස 32

නැහැ. ඉන් බබාට හානියක් වෙන්නේ නැහැ.