ඩිම්බ මෝරන බෙහෙත් ගත්තාම දින 21දී ලේ යන්නේ ඇයි?
Why is there bleeding on day 21 after ovulation tablets?
Dr mama Mari karala avurudu3 1/2,1st baby masa2ke miscarriages huna.2nd baby masa 2ke miscarriages huna.3rd baby masa5ye waterbag aka kadila eliyata avaa.then babala neha.ekata mama bog baluva eyaa kivva pcod kiyala ekata nogestron 3day Dunna,mens2ithalla clomiphene bonna kivva Dr kiyapu vagema bethuth bivva ,sexuth karuva ,21davase Mata bleed veneva ekata athuva monavada?
මෙයට හේතුව පැහැදිලි නැහැ. සමහරවිට pcos තත්වය නිසාම විය හැකියි. තවදුරටත් පරීක්ෂණ අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්‍රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?