IUI නොකර කරන්න පුළුවන් වෙන ප්‍රතිකාර මොනවද?
What other fertility treatments are there apart from IUI?
Dr.mama marry karala danata 3 years wenawa. lap & dye test eka dakwa treatment kala..Profitil leda wela 2weni dawase indala bonna kiwwa...ekat kara 3 months wage...testing okkoma hondai...eth ethanin ehata treatment kare neha.dimba merime kisima prashnayakut ne..hariyata dina 28n menses wenawa...dawas 2n ho 3n natara wenawa...mata kala haki tawat treatment monawada..IUI walat yanne natiwa.
සියළුම පරීක්ෂණ සාමාන්‍ය නම් ඊලඟට IUI සඳහා යොමුවීම වඩාත් සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?