Skip to main content
ප්‍රශ්නය

Dr,ragama ha nawaloka hospital waladi hamu viya hakke kawadada?

අසන ලද්දේ: Pr*** · වයස 29

රාගම බ්‍රවුන්ස් රෝහල, මීගමුව නවලෝක රෝහල, කොළඹ ආසිරි සෙන්ට්‍රල් සහ නයින්වෙල්ස් රෝහල් වලදී මා හමුවීමට හැකියාව තිබෙනව.

අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා හවස 5.15ට කොළඹ නවලෝක රෝහලේ දීත් සතියේ දින 5ම උදේ 7.30 කොළඹ ආසිරි සෙන්ට්‍රල් රෝහලේ දීත් මා හමුවිය හැකියි.