ඔසප් වීම පමා වී අඩුවෙන් ආවොත් ගැබ් ගෙන තියෙන්න පුළුවන්ද?
Period late, short and light — could it still be pregnancy?
Doctor, mama dimba merimata folistim biuva vog kenek hamuvela. Donna morala kiyala davas 12 scan eken kiuva. October 23 mata injection ekak dunna 36 hours athulatha sambanda venna kiyala, mata periods regular eth me mase niyamitha dinata periods bathing miss pahuvada mama test eka kara eth negative niyamitha dinaya November 7, pasuva November 10 Tikak loku vedanavak ekka periods una meta kalin mata ehema parakku velavath vedanavak vath thibune na mata me para periods thibune ela davasai ekath tikai ase veemata hethuva mn pregnant da? Thank you doctor.
මේ තොරතුරු වලින් ගැබ් ගෙන ඇතිදැයි කියන්න බැහැ. සැකයක් ඇති නම් නැවත මුත්රා පරීක්ෂාකර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?