IUI එකෙන් පස්සේ ටෙස්ට් නෙගටිව් නම් ආයෙත් බලන්නේ කවදාද?
Negative test after an IUI: when should it be repeated?
Doctor, mata anthimata menses hadune Oct 15 wenida. Oct 29 wenida IUI ekak kara. Mata thama mensus hadune naha. Danata dawas 2kata kalin mama strip ekak magin urin test ekak kara. Ath eka negetive. Strip ekak magin hariyatama dana ganna mensus nawathila kopamana kaalayak yanawada? Eken hariyatama dana ganna puluwanda? Blood test ekak karanna ona kawadatada?
නැවත සතියකින් පමණ මුත්‍රා පරීක්ෂාකර බලන්න. රුධිර පරීක්ෂණයක් කිරීම අත්‍යවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?