නම: Sh*** | වයස: 21
ගැටළුව

Dr mama daruwek balaporoththu wenawa. Den auruddak vithara wenawa. Ruslt ekak ne. Blood check kara. TSH 7.098 wenawa. Mokakda me thathwaya. Mata babek hadanna berida. Visharayak kiyanna dr

පිළිතුර


මේ සඳහා ප්‍රතිකාර අවශ්‍යයි. වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)