Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ තැඹිලි බීමෙන් දියවැඩියාව එනවද?

Can drinking king coconut cause diabetes in pregnancy?

sir.... ගැබිනි මවකට තැඹිලි බීම මගින් සීනි ඇතිවිය හැකිද. ගර්භණී කාලයේ රුධිර පිඩනය තිබිය යුත්තේ කීයෙන් ඉහලද සහ පහලද.

අසන ලද්දේ: MA*** · වයස 25

තැඹිලි මගින් රුධිර සීනි මට්ටම වෙනස් වෙන්නේ ඉතා සුළු වශයෙන්. ඒ නිසා දියවැඩියාව ඇතිවෙන්නේ නැහැ. රුධිර පීඩනය 140/90ට වඩා අඩුවෙන් තිබිය යුතුයි.