ඔසප් වීම දින 45-47 දක්වා දිග වුණොත් කුමක් කළ යුතුද?
What to do when cycles stretch to 45 days or more?
Dr. Mage husband widesha rataka inne eya ewama daruwek hadanna bala poroththuwen inne eth mage mensas hariyata wenne na kaliyen dawas 35ta meha una giya mase dawas 45n una me mase dawas 47k welath thama na mekata man kumak kala uthuda
මෙයට හේතුව පරීක්ෂාකර බලා සුදුසු පරිදි ප්රතිකාර ගත යුතුයි. එමගින් ගැබ් ගැනීමට හැකියාව ලැබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?