Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mata Daruwek labanna puluwanda. meeta kalin age 38 saha 42 desarak pregnat una. namuth age gap nisa Marrikale naha . namuth Api dan marrikala.dan period hadenne masa 3 warak. namuth dawas 15 withra thiyenawa.

අසන ලද්දේ: Sa*** · වයස 48 · 488 views

පිළිතුර

මේ තත්ව යටතේ සාමාන්‍ය ලෙස ගැබ් ගැනීමට ඇති ඉඩ කඩ අඩුයි. ගැබ් ගැනීමට අත්‍යවශ්‍ය නම් විශේෂ ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීම වඩාත් සුදුසුයි.