ගැබිනි කාලේ ලිංගිකව එක්වෙන්න පුළුවන්ද?
Is it safe to have sex during pregnancy?
Dr.mama den pregnat.me kaledi lingikawa ekathuwenna hondada.ese kala uthu pahasu widiyak thiyenawada
ඔබට පහසු ඉරියව්වක ලිංගිකව එක්වීම සිදුකල හැකියි. ඉන් දරුගැබට හානියක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?