ස්කෑන් එකෙන් බබෙක් නොපෙනුණොත් ගැබ් ගෙන නැද්ද?
If the scan shows no baby, does it mean no pregnancy?
Mata pcod tiyenava,20/10nogesron bivva 27/10 mens avaa,28/10 indala clomiphene bivva,18/11 Mata bleed vena va,eka nisaha mama19/11scan karuva vog kiyuva prasna mokuthnney babek innavatha kiyala ariyata peneney tavath davas thinava gillaenna balamung kivva dr mata babek tha itilathiyenne?
මෙය නිවැරදිව කියන්න බැහැ. මුත්රා හෝ රුධිර පරීක්ෂණයක් කර බැලිය යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?