Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම එන්න බෙහෙත ආයෙත් ගන්න එකේ කමක් නැද්ද?

Is it alright to keep taking tablets to bring on a period?

Doc man mensas hama masema niyamita dinayata siddawennena.ekata man doc kenekgen behet gatta.in passet samahara masa wala mensas nounama man a behet ekama gatta.man babek balaporottuwen inne kenek .Me maset man pregnant wela ne.mensus unetne.Doc man ayet mensas wenna novelat n tablet eka gattata kamaknedda.

අසන ලද්දේ: Ka*** · වයස 26

ඉන් ඔබට ඔසප්වීම සිදුවිය හැකි නමුත් දරුපිළිසිද ගැනීමට එය උපකාරී වෙන්නේ නැහැ. ඔසප් වීම අක්‍රමවත් වීමට හේතුව සොයා බලා සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගත යුතුයි.