ඩිම්බයේ විශ්කම්භය කීයක් වුණාම HCG එන්නත විදින්නේ?
At what follicle size is the hCG injection given?
Mata vog dr. letov 7.5k dunna.dimba wala wishakambaya kopamana thibbothda HCG widinne
එය තීරණය කල යුතු වෙන්නේ පරීක්ෂා කරන වෛද්ය වරයා. විශ්කම්භය පමණක් සලකා තීරණය කරන්නේ නැහැ. අඩු වශයෙන් මිලිමීටර් 18ක් විශ්කම්භයක් තිබීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?