ප්‍රශ්නය
Dr mama 2parak garbani una eth masa 2ken e dennam abosan una eyata hethuwa kumak da?ma daruwek hadima sadaha kumak kala yuthuda.
පිළිතුර
බොහෝවිට මුල් කාලයේ ගබ්සාවන්ට හේතු වෙන්නේ පිහිටි දරුගැබේ අසාමාන්‍ය තත්වයන්. එය නැවත ඇතිවීමට ඉඩකඩ අඩුයි. දැනට විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නැහැ. නැවත ගැබ් ගත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න