නම: Na*** | වයස: 35
ගැටළුව

Docter.mage mahaththaya gedara enne masayakata serayak.api lingikawa ekathuwenakota mata dewillak wage wedanawak enawa.eta pasuwa muththra dewilla hedenawa.beheth gannakam adu wen ne.dawas kihipayakma thiyenawa.kasada bedala aurudu 8.eka puthek ennawa.mata pilithurak laba denna.

පිළිතුර


මෙයට හේතු යෝනි මාර්ගයේ වියලි බව හෝ ආසාදන තත්වයක් විය හැකියි. පරීක්ෂාවකින් අනතුරුව සුදුසු ප්‍රතිකාර ලබා ගෙන මෙය අඩුකර ගන්න පුළුවන්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)